දේශීය පුවත්

ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවයි. මරණ 59ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) වන විට...

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට කොටුව අධිකරණයෙන් වරෙන්තු

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව පවතින නඩුව සඳහා අද (24) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවී ඇත්තේ...

10% සිට 12.5% ​​දක්වා පරාසයක නව එක්සත් ජනපද ආනයන තීරුබදු අද සිට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව ද 10% සිට 12.5% ​​දක්වා පරාසයක නව එක්සත් ජනපද ආනයන තීරුබදුවලට මුහුණ දෙන වෙළඳ හවුල්කරුවන් 60 දෙනා අතර වන අතර ඒවා අද...

නිරෝගිමත් සහ විනයගරුක පරපුරක් සඳහා ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍ය බව ජනපති කියයි

නිරෝගිමත් මෙන්ම විනයගරුක අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් රට තුළ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ඊයේ (23) පස්වරුවේ...

ඝාතනයකට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු රටින් පලා යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට.

කොළඹ වරාය නගරය තුළ දී චීන ජාතික කල්ලි දෙකක් අතර ගැටුමක දී, ප්‍රතිවාදී කල්ලියේ එක් අයෙකු ඝාතනය කර, මෙරටින් පළා යාම සදහා කටුනායක ගුවන්...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ කලාපයන්හි උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, දිවයිනේ...

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී කළු ජූලියේ 43 වන සංවත්සරය සැමරූහ.

1983 ජූලි මාසයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින් සිහිපත් කරමින් සහ යුක්තිය සහ වගවීම සඳහා ඉල්ලීම් අලුත් කරමින් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (23) පාර්ලිමේන්තුවේදී කළු...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම...

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, ජනවාරි මස 01 වැනිදා සිට ජුලි 26 වැනිදා දක්වා ගතවූ කාලය...

නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ...