දේශීය පුවත්

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට

NEWSNOW| -  තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට මේ සතියේ පැමිණීමට නියමිතව තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| -  අද (10) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...

සරසවි කටයුතුත් දින දෙකකට නවතී

NEWSNOW| - දිවයිනේ සියළු සරසවි සඳහා නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  නිවේදනයක් නිකුත්...

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිගේ නම් ගැසට් කෙරේ

NEWSNOW| - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් තේරීපත්වූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට...

අදත් පස්වරුවේ තද වැසි

NEWSNOW|- අද දිනයේත් පස්වරු 1න් පමණ පසු  දිවයිනේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පාසල් අධ්‍යාපනය වෙනුවෙන් සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම ගැන චක්‍රලේඛයක්

NEWSNOW | - පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා 'සමාජ සන්නිවේදන යෙදවුම්' භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි. ඒ...

මෝටර් රථ ප්‍රවාහ දෙපාර්’තමේන්තු කාර්’යාලය දින දෙකකට වැසේ

NEWSNOW | - නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්'තමේන්තු ප්‍රධාන කාර්'යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්'යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ...

යාපනය -මහනුවර මාර්’ගය අකුරණ ප්‍රදේශයෙන් ජලයෙන් යට වෙයි

NEWSNOW | - පවතින අධික වර්'ෂාව හේතුවෙන් මහනුවර යාපනය මාර්'ගය අකුරණ ප්‍රදේශයෙන් යට වී තිබේ. අප වාර්'තාකරු පැවසුවේ එම මාර්'යේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇති...

Latest news

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි වරෙන්තුව ඉවත් කෙරේ

යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව, ඔහු මෝසමක් මඟින්...

රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර විශේෂ සාකච්ඡාවක් සාර්ථකව පවත්වා ඇති අතර,...

දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණය අද සවස

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන්...