මෝටර් රථ ප්‍රවාහ දෙපාර්’තමේන්තු කාර්’යාලය දින දෙකකට වැසේ

0
225
NEWSNOW | – නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්’තමේන්තු ප්‍රධාන කාර්’යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්’යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින වසා තබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
එම කාර්’යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් ඒ සඳහා පහසුකම් සළසන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.