දේශීය පුවත්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් වැසේ

ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු,...

SDIG වරුණ ජයසුන්දර මහතාගෙන් CIDය පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි.

නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතා අද (2) පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව...

පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් 6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදයට දිවයිනට පැමිණෙයි.

6 වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ආරක්‍ෂක සංවාදයට (Pakistan-Sri Lanka Armed Forces Defence Dialogue) සහභාගී වීම සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම්,ලුතිනන් ජෙනරල් Muhammad Ali...

ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත්ට හිමිපාණන්ට කරන චෝදනා බිෂොප් සම්මේලනය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ප්‍රහාරය තම ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා යොදා ගන්නා බවට සමාජ...

අස්වැසුම වැඩිහිටි දීමනා හෙට බැංකු ගිණුමට

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව, ජුනි මාසය සඳහා වන වැඩිහිටි දීමනා ලබාදීමේ කටයුතු හෙට, එනම් ජූලි මස 03...

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ නිල වශයෙන් ඇරඹෙයි

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව මෙරට ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ...

දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින්ට දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී උත්කර්ෂවත් පිළිගැනීමක්!

ධර්ම ශක්ති සංවිධානය මඟින් ශ්‍රී ලංකාවට කැඳවාගෙන එන ලද දකුණු කොරියානු සාම සංවිධානයේ සර්ව ආගමික නායකයින් පිළිගැනීමේ උත්සවය, පසුගිය (30) වනදා දෙහිවල මුහියිද්දීන් ජුම්මා...

මෙරට සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සූදානමින්.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා ප්‍රකාශ කළේ, මෙරට සංවර්ධන ක්‍රියාවලිය...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...