දේශීය පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි

NEWSNOW | - මුදල්, ආර්'ථික සංවර්'ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (25)...

ජනපති හා මහබැංකු අධිපති අතර සාකච්ඡාවක්

NEWSNOW |    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් වෙයි

NEWSNOW | - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කෙරේ. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය...

නව විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනයට සහභාගී වෙයි

NEWSNOW | - සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ. ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්'යාලයේ විශේෂ උත්සවයක් ඊයේ (24)...

ජනපති අනුර අද ජාතිය අමතයි

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ...

පාර්’ලිමේන්තුව විසුරුවා හරී. මහ මැතිවරණ දිනය නිවේදනය කරයි

NEWSNOW | -  ශ්‍රී ලංකා මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ. ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා නාමයෝජනා භාර ගැනේ.

හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම ගැසට් නිවේදනයකින් දැනුම් දෙයි

NEWSNOW| -  හිටපු ආණ්ඩුකාරවරුන් ගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

NEWSNOW| -  අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්'තා වෙයි. ඒ...

Latest news

කොළඹ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය කාශ්මීර කළු දිනය සමරයි.

NEWSNOW | - ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට දශක ගණනාවක් තිස්සේ ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම සනිටුහන් කරමින් කොළඹ ඉස්ලාමීය...

Villa College මාලදිවයින සහ Bristol Institute ශ්‍රී ලංකාව එක්ව ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන් ශ්‍රී ලංකාවට ගෙන එයි

NEWSNOW | - දකුණු ආසියාවේ උසස් අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන සන්ධිස්ථානයක් ලෙස, ශ්‍රී ලංකාවේ Bristol Institute of Business...

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

NEWSNOW | - ඉන්දියාවේ රංචිහිදී අද (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට...