දේශීය පුවත්

පස්වරුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

NEWSNOW | -  අද(30) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන වැසි තත්ත්වය හමුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා...

නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්'යාලයේදී පැවැත්වේ. ඒ සඳහා නව රජය නියෝජනය කරන...

ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්'ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී පැවැත්වේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය...

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට – අගමැති හරිනී කියයි

NEWSNOW | - දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්'ථික අර්'බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර...

2023/2024 වර්’ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබාදුන් කාලය අදින් අවසන්

NEWSNOW| -  ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්'ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී...

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

NEWSNOW| -  අද දිනයේ(30) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

NEWSNOW| -  ප්‍රභූ ආරක්‍ෂක තොරතුරු සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා දිරි දීමනාව අත්හිටුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනපති නියෝජිත ලෙස විජිත හේරත් ඇමති නම් කරයි

NEWSNOW| -  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබේ. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර...

Latest news

ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය එයි.

NEWSNOW | - ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන ( Seasonal...

ගානා රත්‍රන් වංචාව තමන් සමඟ සිදුකළ එකක් නොවන බව මන්ත්‍රී හිස්බුල්ලා කියයි.

NEWSNOW | -  එහි දැක්වෙන්නේ එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර සංසරණය වන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව තරයේ...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

NEWSNOW| -   තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.   අද...