මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්’යාලය දින දෙකක් වැසේ

0
28

NEWSNOW | – නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබෙන බව දැනුම් දෙයි.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්’යාලය යොදාගැනීම හේතුවෙනි.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින මෙලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්’තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව එම දෙපාර්’තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.