දේශීය පුවත්

දිට්වා ආපදා හානි යථා තත්ත්වයට පත් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

තම නිවෙස් සහ පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් පවත්වාගෙන ගිය පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 21ක දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ. මහරගම සෞඛ්‍ය...

කොළඹ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමට නාවික හමුදාවෙන් සක්‍රීය සහායක්

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" ජාතික වැඩසටහන සඳහා නාවික හමුදාව 6 වන දිනටත් ඊයේ (10) සිය දායකත්වය...

අධිකරණ සේවා සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි

අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාමාජික අදහස් විමසීමට...

ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මේ දක්වා සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඳහන් කළේ 2026 වසරේ මේ දක්වා රට...

එල් නිනෝ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී...

පළාත් කිහිපයකට විටින් විට වැසි

අද (11)  දිනයේ දිවයිනේ සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අංශය දැනුම් දෙයි. විශේෂයෙන්  බස්නාහිර සහ වයඹ...

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.   තඹුත්තේගම, තලාව සහ...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...