දේශීය පුවත්

ඥාණසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්

NEWSNOW| -  බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ. ඒ ඉස්ලාම්...

ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන තහනමක්

NEWSNOW| - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ භාවිත කිරීම ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව...

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

NEWSNOW| -   2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකරනු ඇත. ඒ අනුව...

දූෂණය තුරන් කිරීමට කුමක් කළ යුතුද? – එන්.එම්. එම්. මිෆ්ලි

NEWSNOW | - යම් රටක දූෂණය පැවතීම යනු ජාතික සංවර්'ධනයට බාධා ඇති කරමින් එම රට විනාශ කර දමන පිළිකාවක්ව යනු විශ්ව පිළිගැනීමකි. දශක ගණනාවක්...

පෞද්ගලික බස් රථ සංගම් සහ පොලිසිය අතර සාකච්ඡා සාර්’ථකයි

NEWSNOW | - මෙම සාකච්ඡාව පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති අතර එම සාකච්ඡාව සාර්'ථක බව බස් සංගම් පවසයි. ඒ...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද

NEWSNOW | - අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද (08) දිනට යෙදී තිබුණි. මෙහිදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ...

අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යාවරුන් 12 දෙනා නිදහස්

NEWSNOW | - අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 12 දෙනෙකු නිදහස් කර මුලතිව් ප්‍රදේශයට යවා තිබේ. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයින් 12 දෙනෙකු...

Clean Sri Lanka ගැන දෙදින පාර්’ලිමේන්තු විවාදයක්

NEWSNOW | - Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්'ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කරයි. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean...

Latest news

රමිත රඹුක්වැල්ල කෝපයෙන් මාධ්‍යයට මැදගිල්ල පෙන්වයි

NEWSNOW | -  අධිචෝදනා භාර දීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද(11) කොළඹ මහාධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන්...

රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දකී

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා සන්ධිස්ථානයක් ලෙස, මැක්ටයිල්ස් සමඟ සහයෝගයෙන්, රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති...

රේගුවේ රඳවා ගෙන තිබූ BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

NEWSNOW | - ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර...