දේශීය පුවත්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක්

NEWSNOW  | -  ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සෞඛ්‍ය...

රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් චක්‍රලේඛයක්

NEWSNOW | - 2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර තිබේ.

කර්’මාන්ත අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පාකිස්තාන ජාතික දින උත්සවය සැමරේ

NEWSNOW  | - පකිස්තානයේ ජාතික දිනය සැමරීමේ උත්සවය පසුගිය 23 වන දින කොළඹ පකිස්තාන මහ කොමසාරිස් කාර්'යාලයේදී පැවැත්විණි. මෙම උත්සවය පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල්...

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

NEWSNOW | - කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා අද (25) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්'ණයේ පිහිටි ආරක්‍ෂක...

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සීනි පරිභෝජනය අවධානම් මට්ටමක

NEWSNOW | - ශ්‍රී ලාංකිකයන් නිර්'දේශ ශිත ප්‍රමාණයට වඩා සීනි පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) අනතුරු අඟවයි. ශ්‍රී ලාංකිකයෙකු වසරකට සීනි...

පහන මාධ්‍ය සමඟ එක්ව රුහුණු විශ්ව විද්‍යාලයේ ඉෆ්තාර් උත්සවයක් අද

NEWSNOW | - රුහුණ විශ්ව විද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසය විසින් සංවිධානය කරනු ලබන 'ඉෆ්තාර් අල් වහ්දා' උත්සවය අද (25) පස්වරු 4 ට රුහුණු විශ්වවිද්‍යාල ගෘහස්ථ...

ඩෙංගු ව්‍යාප්තිය මඩින්න සෞඛ්‍ය අංශයෙන් තෙදින වැඩසටහනක්

NEWSNOW | - මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී   රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37...

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

NEWSNOW | - අද (25) දිනයේත් ප.ව. 2.00න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

Latest news

සෞදි අරාබිය – ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක්.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා සෞදි පෝස්ට් (SPL)...

චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වෙයි

NEWSNOW | - චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විහාරස්ථානය ඓතිහාසික සිදුවීම්...

වරෙන්තු නිකුත් කර ඇති තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි.

NEWSNOW | - වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි. ඒ...