Most recent articles by:

Editor ලංකා

අද විටින් විට වැසි වැටෙන ලකුණු

NEWSNOW | -  අද(28) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW| -  කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු  අමාත්‍යවරයෙකුද වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා...

සති අන්තයේ වැසි වැඩිවෙන ලකුණු

NEWSNOW| - අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්...

පුත්තලම ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනයේ පළමු වාර්’ෂික සම්මාන උළෙල

NEWSNOW | - පුත්තලම ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනයේ (IAHM) පළමු වාර්'ෂික සම්මාන උළෙල ජාත්‍යන්තර සංචාරක දිනයේදී අද(27) පෙරවරුවේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්'යාලයේ සුභාෂි ශාලාවේදී...

ඊශ්‍රායල් ප්‍රහාර වලින් හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා මරුට

NEWSNOW | - ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ(26) එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. මියගිය පිරිස අතර...

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

NEWSNOW | - හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා තිබේ. පොලිසිය පැවසුවේ හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ...

නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයාගෙන් මාර්’ගෝපදේශ මාලාවක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් මාර්'ගෝපදේශ මාලාවක් සකස් කර ඇත. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයාට එරෙහිව චෝදනා ගොනු කරයි

NEWSNOW | - රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්'ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ. නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය...

Must read

දෙවන කුඔල් පෙරහැර අද වීථි සංචාරයේ

NEWSNOW | - මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල්...

කැනඩාවද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්

NEWSNOW | - කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසන්නේ සැප්තැම්බර්...