Most recent articles by:

Newsnow Sinhala

මුස්ලිම් ඡන්ද දායකයන් සමඟ ලිඛිත සංවාදයකට පැමිණීමට ලැබුණු අවස්ථාව සජිත් අගය කරයි

NEWSNOW | -  සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ මුස්ලිම් ඡන්ද දායකයන් සමඟ ලිඛිත සංවාදයකට පැමිණීමට ලැබුණු අවස්ථාව මහඟු අවස්ථාවක් ලෙස සලකනු...

මේ වසරේ දෙවන කාර්තුවේ ආර්’ථිකය සියයට 4.7ක වර්ධනයක්

NEWSNOW | -  2024 වර්ෂයේ දෙවන කාර්'තුවේ දී ශ්‍රී ලංකා ආර්'ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්'තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්'තමේන්තුව පවසයි. 2024 වර්'ෂයේ...

ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස් අධිකරණය හමුවට ගෙනෙනවා – අනුර කුමාර දිසානායක

NEWSNOW | - ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තවමත් නොලැබුණු අයට දැනුම් දීමක්

NEWSNOW | -  නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු පුද්ගලයන් හට තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි. ඒ මේ දක්වා ඔබ වෙත නිල ඡන්ද...

වැසි වැඩිවෙන ලකුණු

NEWSNOW| - අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අදයි

NEWSNOW | -   05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතය. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ...

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

NEWSNOW| -  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (I.C.C) මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) - 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය...

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අනුමැතිය

NEWSNOW| - දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කවර හෝ ආකාරයකට සිදු කරනු ලබන ශාරීරික දණ්ඩන තහනම් කිරීම සඳහා දණ්ඩ නීති...

Must read

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළේදී ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි. ඒ...

කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර සාර්ථකව අවසන්

අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය...