ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස් අධිකරණය හමුවට ගෙනෙනවා – අනුර කුමාර දිසානායක

0
46
NEWSNOW | – ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මීරිගම පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“සතුරා අවලාද කුමන්ත්‍රණ කථා කියනවා හැර උත්තරයක් නැති තැනට ඒ අයගේ දේශපාලනය හිර වුණා. මේක සමාන්‍ය පරිවර්ථනයක් නෙමෙයි. සමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අම්පාරේ යනකොට යන්නේ අතාවුල්ලා අරගෙන, සජිත් ප්‍රේමදාස අම්පාරේ යනකොට යන්නේ හකීම් අරගෙන. හැබැයි අපි ගියේ ජාතික සමගියේ පණිවිඩය අරගෙන, ඒක තමයි අපි සියවස් ගණනක් අප දුටු සිහිනය. මෙච්චර දේශපාලනයේ වෙනස් වෙලා තිබියදීත් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගෙන්නවා.”
ලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මීරිගම පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ “සතුරා අවලාද කුමන්ත්‍රණ කථා කියනවා හැර උත්තරයක් නැති තැනට ඒ අයගේ දේශපාලනය හිර වුණා. මේක සමාන්‍ය පරිවර්ථනයක් නෙමෙයි. සමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අම්පාරේ යනකොට යන්නේ අතාවුල්ලා අරගෙන, සජිත් ප්‍රේමදාස අම්පාරේ යනකොට යන්නේ හකීම් අරගෙන. හැබැයි අපි ගියේ ජාතික සමගියේ පණිවිඩය අරගෙන, ඒක තමයි අපි සියවස් ගණනක් අප දුටු සිහිනය. මෙච්චර දේශපාලනයේ වෙනස් වෙලා තිබියදීත් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගෙන්නවා.” යනුවෙනි.