Most recent articles by:

Newsnow Sinhala

ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්'ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී පැවැත්වේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය...

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට – අගමැති හරිනී කියයි

NEWSNOW | - දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්'ථික අර්'බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර...

ඉන්දිය රජය මුස්ලිම් ජනතාවගේ නිවාස පොළවට සමතලා කිරීම සාධාරණද?

NEWSNOW| -  ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වාසය කරන මුස්ලිම්වරුන්ට සිදු කරන හිරිහැර සහ අසාධාරණකම් සීමාව ඉක්මවා යමින් තිබේ. විශේෂයෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සුළුතර මුස්ලිම් ප්‍රජාවට සිදුවන...

2023/2024 වර්’ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබාදුන් කාලය අදින් අවසන්

NEWSNOW| -  ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්'ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී...

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

NEWSNOW| -  අද දිනයේ(30) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

NEWSNOW| -  ප්‍රභූ ආරක්‍ෂක තොරතුරු සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා දිරි දීමනාව අත්හිටුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනපති නියෝජිත ලෙස විජිත හේරත් ඇමති නම් කරයි

NEWSNOW| -  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබේ. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර...

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීරණය

NEWSNOW| - 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට...

Must read

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් තෙල් මිල ඉහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන...

යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ජනපති ට්‍රම්ප් කියයි.

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව...