Most recent articles by:

Newsnow Sinhala

කාලගුණ තත්ත්වය වෙනස් වන ලකුණු

NEWSNOW| - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින...

රු මිලියන 50කට අම්බර් තොගයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට

NEWSNOW | -  ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

ශ්‍රී ලාංකික සිසුන් 200 දෙනෙක් පාකිස්තාන ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල්’ ශිෂ්‍යත්ව ලබා ගනී

NEWSNOW | - පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා පූර්'ණ හා අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන වන ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල්...

තුර්’කි ජනරජයේ 101 වන සංවත්සරය වෙනුවෙන් එරට තානාපතිවරයා නිකුත් කළ විශේෂ පණිවිඩය

NEWSNOW | - මෙම වසරේ ඔක්තෝබර් 29 වන දිනට යෙදෙන තුර්'කි ජනරජය පිහිටුවීමේ 101 වන සංවත්සරය අප සමරන්නේ ඉමහත් අභිමානයෙන් සහ සතුටෙනි. මෙම දිනය ලොව...

රන්ජන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයිද?

NEWSNOW | - ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ...

විභාග කොමසාරිස්ගෙන් උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

NEWSNOW| -  2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස්...

ජොන්ස්ටන් ඇපමත නිදහස් කෙරේ.

NEWSNOW| - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි. ඒ මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා...

ජොන්ස්ටන් අද යළි අධිකරණයට

NEWSNOW| - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW වර්ගයේ මෝටර්...

Must read

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිදුකළ ලොව පළමු “සීරෝ-ඩේ” (Zero-day) සයිබර් ප්‍රහාරය Google ආයතනය හෙළි කරයි

සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය තුළ බරපතල අනතුරු ඇඟවීමක් කරමින්, කෘත්‍රිම...

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කෙරේ.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ...