Most recent articles by:

Newsnow Sinhala

බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්’ගයක් ලේ රතු පැහැ වීම ගැන පරීක්‍ෂණයක්

NEWSNOW | - බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්'ගයක් ලේ රතු පැහැයට සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්'ශනයක් ආරම්භ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්'යාලය ඒ...

බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද සිට නිවාඩු

NEWSNOW | - බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ 2024 පාර්'ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා නිසාය....

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

NEWSNOW| - 2024 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (08) අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ඔක්තෝබර් 30, නොවැම්බර් 1...

කාලගුණ තත්ත්වය

NEWSNOW| -    දිවයිනේ උතුරු සහ උතුරු -මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(08) දිනයේ  විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව...

නව තානාපතිවරු දෙදෙනෙක් අද ජනපති බැහැ දකී

NEWSNOW |  - ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්'යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ඊජිප්තු අරාබි...

වෛද්‍ය ෂාෆි ෂහාබ්දීන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්

NEWSNOW | -  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂහාබ්දීන් 2019 වසරේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද(07) පැමිණිල්ලක් ගොනු...

ඇමෙරිකානු නව ජනපතිට ඉම්රාන් ඛාන් සුබපතයි

NEWSNOW| -    “එක්සත් ජනපද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ට පකිස්ථානයේ පී.ටී.අයි පක්ෂය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන බව...

Must read

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ...

ගාසා තීරයේ අවතැන් කඳවුරක නව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹේ

දවසර දෙකක නිහඬතාව බිඳෙයි: ගාසා තීරයේ අවතැන් කඳවුරක නව...