Most recent articles by:

Newsnow Sinhala

පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්’ශවික වෙළෙඳාම ඉහළ නැංවී කෙරෙහි අවදානය

NEWSNOW | -  පාකිස්ථාන - ශ්‍රී ලංකා ද්විපාර්'ශවික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබදව අවධානය...

පස්වරුවේ සුළු වැසි තත්ත්වයක්

NEWSNOW | - අද(05) දිනයේ දිවයිනේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

විදෙස් ගමනෙන් ඉතිරි වූ මුදල් යළි රජයට ලබා දුන් ආදර්ශමත් අමාත්‍යවරිය

NEWSNOW| -  රටට හොඳ ආදර්ශයක් ලබා දෙමින්  ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය සිය විදෙස් ගමනේදී ඉතිරිවූ මුදල් යළි රජයට ලබා දීමට කටයුතු කර තිබේ. සරෝජා...

CID යට කැඳවූ තෙල් බෙදුම්කරුවන්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

NEWSNOW| -  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිස පැය 5කට පසුව ඉන්...

රජයේ වෛද්‍යවරුන්ගේ එක්දින සංකේත වර්’ජනය අත්හිටුවයි

NEWSNOW | - හෙට (05) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වර්'ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය...

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්’තු 12 වනදා දක්වා

NEWSNOW | - 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ...

ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට ඊශ්‍රායලය සූදානම්

NEWSNOW | -  ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්'ණයෙන්ම ඉවත් වීම සහ සියලුම සිරකරුවන් නිදහස් කිරීම ඇතුළුව සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට රජය සූදානම්...

2023/ 2024ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැදදී

NEWSNOW | - 2023/ 2024 වසරවලට අදාළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැද භාගයේදී සිදුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු...

Must read

සාගරිකා පීලි පැනීමෙන් පසු මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

අද(24) උදෑසන බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ...

සාගරිකා දුම්රිය වාද්දූවේදී පීලි පනී.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය...