Most recent articles by:

Newsnow Sinhala

2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

NEWSNOW| -  ලෝක පාපන්දු ආයතනය වන FIFA විසින් 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. අද(11) පැවති FIFA කොන්ග්‍රස්...

ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කෙරේ

NEWSNOW| -  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර ඇති බව වාර්'තා වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට්...

මුදූර්, පුල්මෝට්ටේහි දිළිඳු පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීම – මුස්ලිම් ඒඩ් දායකත්වයෙන් මැලේසියානු තානාපති අතින්

NEWSNOW | - මුස්ලිම් ඒඩ් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිකරන ලද ස්ථීර නිවාස ලබාදීමේ කටයුතු දෙසැම්බර් මස 9 වැනිදා මුදුර් හබීබ් නගරයේ දී සහ...

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

NEWSNOW| -  ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවත් එබැවින් ඔහුව විශ්වාස කර සභාවේ සාමාජිකයන් නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය...

බදු නොගෙවූ තවත් සමාගමක් අධිකරණයට කැඳවයි

NEWSNOW | - සීමාසහිත රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරුන්ට දෙසැම්බර් 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා...

මෙරට දරුවන්ගේ ජීවිත අනතුරේ?

NEWSNOW | - මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්'ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්'ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරයි. එම...

දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය

NEWSNOW | - මේ දිනවල දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර...

පාසල් නිල ඇදුම් සඳහා චීන රජයෙන් රෙදි මීටර මිලියන 11,817 ක්

NEWSNOW | - පාසල් ළමුන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි තොගයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබේ. එම රෙදි රජය වෙත ලබා දීම ඊයේ(10) කොළඹ...

Must read

ශ්‍රී ලංකාව 20යි 20න් ඉදිරියට

NEWSNOW| -   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ...