Most recent articles by:

Newsnow Sinhala

අද සිට සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

NEWSNOW | - මේ වන විට මහනුවර නගරයට පැමිණෙන සියළු මාර්'ග අවහිර වී ඇති බැවින් තවදුරටත් මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලීමක් බැතිමතුන්ගෙන් ඉල්ලීමක්...

“පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට රුපියල් බිලියන 32 ක්

NEWSNOW | - ලෝක ආහාර වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන පාසල් දරුවන් අතර රක්තහීනතාවය අවම කිරීම අරමුණු කරගත් “පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට...

මෝදිගේ පැවැත්මට අවියක් වූ ඉස්ලාම් භීතිකාව

NEWSNOW | -  අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රමුඛ පාක්‍ෂිකයින් දෙදෙනෙකු විසින් නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගේ බිරිය අයිෂා තුමියට එරෙහිව...

අතිඋතුම් පාප් වහන්සේගේ ස්වර්’ගස්ථ වීම පිළිබඳව ධර්’ම ශක්ති සංවිධානයේ සංවේගය

NEWSNOW| -  සැමදා සහජීවනය අගය කළ, ලෝක ගෞරවාදරයට පත් වූ අති උතුම් ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව  බලවත් සංවේගය ප්‍රකාශ කරන බව...

තුර්’කියේ ඉස්තාන්බුල්හි රික්ටර් මාපකයේ 6.2 ක භූමිකම්පාවක්

NEWSNOW | - තුර්'කියේ ඉස්තාන්බුල්හි රික්ටර් මාපකයේ 6.2 ක භූමිකම්පාවක් හටගත් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම භූමිකම්පාව අතරතුර බැල්කනියකින් පැනීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති...

ජාත්‍යාන්තර අධ්වේගී තැපැල් සේවය ඔස්සේ ආ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගය

NEWSNOW | - රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක්,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express...

කෝටියකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් රේගු භාරයට

NEWSNOW | -  රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන , සුවද විළවුන් සහ රූපලාවන්‍ය ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ...

දළදා ප්‍රදර්’ශනයට සමගාමීව බැතිමතුන්ට ලබාදෙන පහසුකම් පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සොයා බලයි

NEWSNOW | -  ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්' නයට සමගාමීව ජනතාවට අවශ්‍ය මූලික පහසුකම්...

Must read

තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නැහැ. ඉරාන රජය කියයි.

ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති...