ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරානය පිළි ගනී.

0
9

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කරයි.

එහිදී ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්’තා කළේය.

ඉරාන ෆාර්’ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර කළේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.

මේ වෙනුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්’තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here