TOPදේශීය පුවත් මැද පෙරදිග සිටින ඥාතීන් ගැන දැන ගන්න විශේෂ දුරකතන අංකයක් By Newsnow Sinhala - February 28, 2026 0 1 FacebookTwitterPinterestWhatsApp මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. එම දුරකතන අංක පහතින්, WhatsApp/Imo +94 71 980 2822 Hot line 1989