උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
2

NEWSNOW| –  ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04) යෙදී තිබේ.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here