ඊශ්‍රායලයේ සිට නැවත පැමිණෙන්න කැමති ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවෙන් අවස්ථාවක්

0
24

NEWSNOW| –

පවතින යුධමය තත්ත්වය නිසා ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියන් ගුවන් සමාගම හරහා සහය දැක්වීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහිදී මෙම ගුවන් යානාවල ඛ කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්’ ලයට පැමිණ ලියා පදිංචි වන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්’ ලය දැනුම් දී ඇත.

1. ටෙල්-අවිව්  සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.

2. අම්මාන්  සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත.

3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතුය.

අදාළ ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස 2025 ජුනි මස 23 හා 24 වන දිනවල පමණක් ලියාපදිංචි කරන බව ඊශ්‍රායලයේ ශ්‍