NEWSNOW| – මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු වෙනත් ජාතීන් 20කට පමණ අයත් පුද්ගලයින් 250කට අධික පිරිසක් මුදා ගනී.
විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක කණ්ඩායමක් විසින් අදාළ පිරිස මුදවාගෙන තායිලන්තය වෙත රැගෙනවිත් ඇති බවය.
මියන්මාරයේ කරෙන් ප්‍රන්තයේ කඳවුරු තුළ රඳවා සිටි පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ.