NEWSNOW| – ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
එතුමිය මිය යන විට 68 වන වියේ පසු විය.
කෝපි කඩේ නාට්‍යයේ දුවගේ චරිතයට මෙන් ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය වී තිබේ.
එසේම ඇය දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියකි.