සන්නස්ගල සර් ඇප මත මුදා හැරේ

0
160

NEWSNOW| – රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here