ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ උප ලේකම්වරයාට ජාත්‍යන්තරයේදී උප ලේකම් තනතුරක්

0
291
NEWSNOW | –  UNIVERSAL SHOTOKAN KARATE UNION [USKU] ජාත්‍යන්තර කරාතේ සංගමයේ මහා සභා රැස්වීම පසුගියදා (අප්‍රේල් 01)දා ජපානයේදී පැවැත් වුණි.
මෙම වාර්’ෂික මහා සභා රැස්වීම හන්ෂි කෙනචි ෆුකාමිසු විසින් මෙහෙයවන ලදී.
එහිදී උස්කු ජාත්‍යන්තර ශාඛාවේ ශ්‍රී ලංකා ප්‍රධාන අධ්‍යක්ෂක ශිහාන් ඉසඩ්. ඒ. රවුෆ් මහතා ශ්‍රී ලංකා නියෝජිත සහ වත්මන් ශ්‍රී ලංකා කරාතේ දෝ සමිමේලනයේ උප ලේකම් හා ශ්‍රී ලංකා ෂෝතෝඛාන් කරාතේ දෝ සමිමේලනයේ වත්මන් ප්‍රධාන ලේකම් සෙන්සේ Z. A. රවුෆ් මහතා ප්‍රධාන උපදේශකවරයා එම උස්කු ජාත්‍යන්තර සංගමයේ උප ලේකම් ධුරයට පත්ව තිබේ.
ඔහුට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ උස්කු ශ්‍රී ලංකා ශාඛාවේ සියලුම නිලධාරීන් ඇතුළු උණුසුම් සුබ පැතුම් එක් කරයි.
සටහන – එස්. එල්. එම්. නුස්රාන්