රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් අධිකරණයට රැගෙන එයි

0
16

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩුවක් සඳහා පෙනී සිටීම පිණිස රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවාගෙන එන ලදී.

මෙම නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here