රටපුරා විහාරස්ථාන වල හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරයි

0
41

NEWSNOW| – අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණු හිස තෙල් ගෑම චාරිත්‍රය රට පුරා පිහිටි විහාරස්ථාන වල සිදු කෙරුණු බව අප වාර්තාකරුවන් පවසයි.

ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් විය.

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත් වුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here