මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට මාස තුනක නිවාඩුවක් අනුමතයි

0
55

NEWSNOW | – හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්’ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා යෝජනාව ස්ථිර කළේය.

91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මහතා මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here