බයිඩන්ගේ කිඹුල් කඳුළු හෙලීම

0
193

NEWSNOW | –   දිනපතා ගාසා වැසියන් අනුකම්පා විරහිතව මරා දමන විට, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ x පිටුවේ මෙලෙස සටහනක් තබා තිබේ.

“හමාස් සාමාජිකයන් විසින් පැහැරගෙන ගොස් තර්ජනයට ලක්වූවන් ආරක්ෂිතව ආපසු පැමිණෙන තුරු මට නිහඬව සිටිය නොහැක.”

එවිට අපට අසන්නට ඇත්තේ පලස්තීනුවන් මිනිසුන් නොවේද? ඔවුන් ගැන ඔහුට අනුකම්පාවක් ඇති නොවන්නේ මන්ද? යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here