පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ අවසන් දිනය අද චද

0
70

NEWSNOW| –  ප්ලාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

අදත් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණි.

කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here