පළමුවරට නයිගර් රටේ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යානයක් නිපදවයි

0
124

NEWSNOW| – 39 හැවිරිදි නයිජීරියානු ජාතික Aziz Konchi පුද්ගලයින් රහිත ඩ්‍රෝන යානයක් නිෂ්පාදනය කර තිබේ.

මෙය 100% නයිගර් නිෂ්පාදනයකි.

ඔහු පවසන්නේ, නයිගර් අප්‍රිකානු මහාද්වීපයේ ඩ්‍රෝන අපනයනය කරන රටක් බවට පත් කිරීම තම අරමුණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here