තාර වල වර්’ණය වෙනස් කළ ලොව පළමු රට

0
507

NEWSNOW| – සාමාන්‍යයෙන් අප දැක තිබෙන්නේ තාර පාර වල් කළු පැහැයෙන් පමණි.

එම තාර වල වර්’ණය වෙනස් කිරීමට කටාරය පියවර ගෙන තිබේ.

ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ නිල් වර්ණයයි.

මෙම නිල් වර්’ණය සම්බන්ධයෙන් විශේෂඥයින් පවසන්නේ ගිම්හානයේදී රෝදවල උෂ්ණත්වය අනුව මෙය වඩා හොඳ වන අතර රාත්‍රියේදී වඩා හොඳ ආලෝකයක් ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here