කුවේට් සුරක්ෂා නිවාසයේ මෙරට ගෘහ සේවිකාවන් 40ට කොරෝනා ආසාදනය වෙයි

0
79

NEWSNOW  | –  කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  ඔක්තෝම්බර් 11 දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ එහි කාර්යාල සාමාජිකයින් 03 හා සුරක්ෂා නිවාසයේ මෙරට ගෘහ සේවිකාවන් 44කුට කොරෝනා ආසාදනය තහවුරු වීමත් සමඟ බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.