ක්‍රිප්ටො රජු වන සෑම් බෑන්ක්මන්ට 25 වසරක සිරදඬුවමක්

0
121
NEWSNOW| – ක්‍රිප්ටො රජු ලෙස හැදින්වෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කර ඇති බවට ඔහු වරදකරු හේතුවෙනි.
ඔහුට එම දඬුවම දී ඇත්තේ නිව්යෝක් අධිකරණයක් මගිනි.