ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 5ක් අත්සන් කෙරේ

0
100

NEWSNOW| –  ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබේ.

ඒ දිවයිනට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ජනාධිපති කාර්යාලය පැවසුවේ මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here