ආගමික සහජීවනය වැඩි කළ තවත් ඉෆ්තාර් වැඩසටහනක් පුත්තලමේදී

0
98
NEWSNOW | –  පුත්තලම PIRH සමිතිය විසින් සංවිධානය කළ ඉෆ්තාර් වැඩසටහනක් ඊයේ(03) පුත්තලම ජූසීවාස් දහම් නිකේතනයේදී පැවැත්වුණි. ඊට සියළු ආගමික නායකයින් සහභාගී වූහ.
එම අවස්ථාවට සහභාගී වූවන්ට සංග්‍රහ කිරීමට දායකත්වය ලබාදුන් එම සමිතියේ භික්ෂුන්වහන්සේ නමක් මෙම ඡායාරූපයේ දැක්වේ.
ආගමික සහජීවනය මැනවින් විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැක.