ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

0
10

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව දත්තවලට අනුව, ‘WTI’ බොරතෙල් බැරලයක මිල සියයට 1.35කින් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා වැඩි වී තිබේ. එසේම, ‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක මිල ද සියයට 1.44ක වැඩිවීමක් සමඟ ඩොලර් 116.54ක් ලෙස සටහන් වී ඇත.

කෙසේ වෙතත්, ‘Murban’ බොරතෙල් බැරලයක මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන අතර, එහි මිල දැක්වෙන්නේ ඩොලර් 114.76ක් (සියයට 0.39ක පහළ යාමක්) ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here