NEWSNOW | – ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර තිබේ.
ඒ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්’යාලය තහවුරු කරයි.
ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්’යාලය පවසයි.