ලොකු ලූනු අපනයන තහනමෙන් ශ්‍රී ලංකාව නිදහස් – ඉන්දියාව කියයි

0
88

NEWSNOW | –  ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර තිබේ.

ඒ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්’යාලය තහවුරු කරයි.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්’යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here