ඉරානයට එරෙහිව අමෙරිකානු ප්‍රහාර අපේක්ෂාවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

0
11

ඉරානයට එරෙහිව අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට වාර්තා වීමත් සමඟ, ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 112.20ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මීට අමතරව, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 99.86ක අගයක් සටහන් කර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here