ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

0
23

ජපානයේ නගෝයා හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සමාරම්භයට පෙර ක්‍රිකට් තරග ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් තරගාවලියට අවතීර්ණ වේ.

ඒ අනුව සැප්තැම්බර් 18 වනදා මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here