ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

0
24

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, එහි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී විපුල් මිස්රා මහතා අතර පැවැති මෙම හමුවේදී, ගුවන් සමාගම නැවත ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම තමන්ගේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here