විදෙස් පුවත්

හසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දියාවේ සිටින බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, එරට හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අවාමි ලීගයේ හිටපු...

AIPAC සංවිධානයට දැවැන්ත පහරක් එල්ල කරමින් මිචිගන්ඩි ප්‍රාන්තයේ සෙනෙට් ප්‍රාථමික මැතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක අබ්දුල් එල්-සයියද් ජය ගනියි.

ඊශ්‍රායල හිතවාදී (Pro-Israel) සංවිධාන සහ පාර්ශව විසින් සිදුකරන ලද ඩොලර් මිලියන 60 කට අධික දැවැන්ත ප්‍රචාරක වියදම් පරාජය කරමින්, ප්‍රගතිශීලී මහජන සෞඛ්‍ය උපදේශකයෙකු වන...

ඉන්දියාව ආටිකල් 370 අහෝසි කර වසර 7යි: පාකිස්ථානය ‘යෝම්-ඊ-ඉස්තෙහ්සාල්’ දිනය සමරයි

ඉන්දියාව විසින් ජම්මු සහ කාශ්මීරයට හිමිව තිබූ විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත තත්ත්වය අහෝසි කර වසර හතක් පිරීම සලකුණු කරමින්, පාකිස්ථානය අද (අගෝස්තු 05) 'යෝම්-ඊ-ඉස්තෙහ්සාල්' (Yom-e-Istehsal)...

ජපානයේ නව ආරක්ෂක වාර්තාවට චීනයෙන් දැඩි විරෝධයක්

ජපානය විසින් මෑතකදී නිකුත් කළ “Defense of Japan 2026” නම් නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවෙහි චීන හමුදාව පිළිබඳ දැක්වෙන කරුණු දැඩි විරෝධයකින් යුතුව ප්‍රතික්ෂේප කරන...

චීනයෙන් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට

චීනය විසින් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (04) එරට වේලාවෙන් පස්වරු 4:52ට Hainanහි පිහිටි වාණිජ අභ්‍යවකාශ...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය අසලදී පිරවූ ගිනිඅවියක් සහ පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ඉදිරි සංචාරයකට දින කිහිපයකට පෙර, ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ ගොල්ෆ් සමාජශාලා පරිශ්‍රයේදී පිරවූ ගිනිඅවියක් (handgun) සහ...

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් පසු උගන්ඩා සහ පාකිස්තාන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අතුරුදන්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු තම කණ්ඩායම් සමඟ මව්රට බලා පිටත්ව නොගොස් පලාගොස් ඇති...

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමේ ලකුණු

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට දිනය ඇතුළත ඇති වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ...

Latest news

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ටෝනි ගන්ලත් මහතා තේරී පත්වෙයි.

2026–2027 ධුර කාලය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ගන්ලත් ටිම්බර් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට්...

මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය විසින් සංවිධානය කළ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය අගෝස්තු 9 වැනි ඉරිදා දින...

මහියංගණය මාර්ගයේ බස් රථයක් සහ යතුරුපැදියක් අතර සිදු වුණ අනතුරකින් දෙදෙනෙකු මරුට

දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ දරුණු රථවාහන අනතුරකින් මවක් සහ ඇගේ පුතෙකු...