විදෙස් පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා සාර්ථක වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ කළමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බව ඉරානය ප්‍රකාශ කරයි. පසුගිය දිනවල...

කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්

කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය...

බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප්ට එරෙහි වෙන්න බ්‍රිතාන්‍ය නව අගමැති සැරසෙයි

බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සහ අයිතිවාසිකම් රැකගැනීම උදෙසා, අවශ්‍ය වුවහොත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ නැගී සිටීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති යුදමය ආතතිය සමනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය...

ඇමෙරිකානු ප්‍රහාර නතර වුවහොත් තමන් ද ප්‍රහාර නවත්වන බව ඉරානය පවසයි

ඇමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නවැත්වීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොයිටර්ස්...

සෞදි ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස හූතිවරුන්ගෙන් ජිසාන් නගරයට මිසයිල ප්‍රහාරයක්

සෞදි අරාබිය විසින් යේමනයේ හූති ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකට ප්‍රතිප්‍රහාර ලෙස, තමන් සෞදි අරාබියේ ජිසාන් නගරය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ...

දැඩි විරෝධතා හේතුවෙන් ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. "කොක්‍රෝච් ජනතා පක්ෂය"...

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හරී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ ලිංගික අපචාර චෝදනා එල්ලවීම හේතුවෙනි. ඔහුව එම ධුරයෙන්...

Latest news

පාස්කු ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ විභාග අවසන්. මීළඟ නීතිමය පියවර වෙත අවධානය

2019 අප්‍රේල් 21 වන දින මුළු රටම භීතියට පත් කරමින් සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අධිකරණය...

දිස්ත්‍රික්ක 7කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ විශේෂ අවවාදාත්මක...

ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 3.7 ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවට අනතුරු ඇඟවීම්.

ළමුන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් ඇෆ්ගනිස්ථානයේ වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකු (10%) පමණ...