දේශීය පුවත්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින වැව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන්...

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට සූදානම්.

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (05) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනි අමරසූරිය පැවසුවේ ප්‍රතිසංස්කරණ...

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ.

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගැනේ. ඔවුන් මීගමුව ප්‍රදේශයේ නිවසක...

2026 හජ් වන්දනාව – කොවිඩ් සමයේ සේවය කළ තරුණයෙකුට හජ් යෑමට අවස්ථාවක්

​කොවිඩ්-19 වසංගත සමයේදී තම ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණයෙකු ඇගයීම සඳහා නොමිලේ හජ් වන්දනාවට සහභාගී වීමේ අවස්ථාවක් පිරිනමා ඇත. ​ඕට්ටමාවඩි ප්‍රදේශයේ කොරෝනා මෘතදේහ...

ඕස්ට්‍රේලියාවේ වීසා ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් පීඩාවට

ඕස්ට්‍රේලියාවේ දැඩි ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් වඩාත් පීඩාවට පත්ව ඇති අතර, නව දත්ත මගින් උසස් අධ්‍යාපන වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතවල තියුණු...

පාසල් සිසුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි.

නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන...

බටහිර බෙංගාලයේ මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් විපක්ෂ නායක අගමැති මෝදිට සුබ පතයි.

බටහිර බෙංගාලයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක් කර තිබේ. ඒ ‘X’ හි...

මාලදිවයින සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් 7ක්

මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි. ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය,...

Latest news

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)...

මහාචාර්ය ෂෙරිෆ්ඩීන් වෙනුවෙන් පිදෙන උපහාරයක්: පරම්පරා ගණනාවක් තැනූ වෛද්‍ය ගුරුවරයෙක් 

මා මගේ වෛද්‍ය වෘත්තිය ආරම්භ කළේ 1991 වසරේදී අප ආදරයෙන් AHS ලෙස හැඳින්වූ මහාචාර්ය ඒ. එච්. ෂෙරිෆ්ඩීන් මහතා යටතේ...