ආගමන නීති උල්ලංඝනය කරන විදේශීය ජාතිකයින්ට නවාතැන් දෙන්නේ බලාගෙනයි.
නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සිදු කළ තවත් විදෙස් ජාතිකයින් පිරිසක් රිමාන්ඩ්
මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද
සැක කටයුතු ලෙස මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද
අද පස්වරුවෙත් වැසි ඇතිවන බව කාලගුණ අංශය කියයි.
2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් මෙරට ප්‍රථම වන්දනා නඩය පිටත් වෙයි.
ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බව ජනපති නුවරඑළියේදී කියයි.
මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක වුවද කම්කරු ජනතාව ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් සිටින අවස්ථාවකයි – ජනපති කියයි