දේශීය පුවත්

ජාතික රණවිරු සැමරුම් දින උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය. ඊට සමගාමීව විශේෂ...

අග්‍රාමාත්‍ය හරිනි එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සංසදය ඇමතීමට නියමිතය.

22 වන වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදය සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩල (COL) රැස්වීමට සහභාගී වීම සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ...

රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5,289 දෙනෙකුට උසස්වීම්.

මැයි 19 වන දිනට යෙදෙන 17 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 5,289 දෙනෙකුට ඔවුන්ගේ ඊළඟ අදාළ නිලයන් සඳහා උසස්වීම් ලබා...

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි.

එංගලන්තයේ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකු...

අද දිනයේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද(18) දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් මෙරට නිදහස් කරගත් ඓතිහාසික විජයග්‍රහණයට අදට වසර 17යි!

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ කුරිරු එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය යුදමය වශයෙන් මුළුමනින්ම පරාජයට පත්කර, මව්බිමට නිදහස උදාකර දුන් ඓතිහාසික විජයග්‍රහණයට අදට...

දුල් හිජ්ජහ් මාසයේ නව සඳ දිස් නොවූ බව මහ පල්ලිය කියයි.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1447 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) 2026 මැයි මස 17 වැනි ඉරිදා දිස් නොවීය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ...

ආපදා හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 1,574කට අයත් පුද්ගලයින් 5,242දෙනෙකු...

Latest news

පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන්...

ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා...

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන...