දේශීය පුවත්

අගමැතිනිය සසෙක්ස් විශ්වවිද්‍යාල දේශනය සමඟින් එක්සත් රාජධානියේ සංචාරය ආරම්භ කරයි.

දේශපාලනය, සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන බවත්, පාලනයේදී ගනු ලබන සෑම තීරණයක්ම එය හැඩගස්වන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර...

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීනියා ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක්...

රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට.

චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන තොගයක් සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක්, නීතිවිරෝධී ලෙස...

නිරිතදිග මෝසම නිසා ශ්‍රී ලංකාවට බලපෑම්. වැසි සහ තද සුළං පිළිබඳව අනාවැකිය

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම් සුළං ක්‍රමයෙන් ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත වෙමින් පවතින බවත්, අද (20) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාපතනය සහ...

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ – කරු ජයසූරිය මහතා කියයි.

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නායක, ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ...

පරණ ඡන්ද ක්‍රමය මගින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඉඩකඩ – හිටපු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි.

ඡන්දය කල් දැමිම නිසා සිදුවන පාඩු සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් පවත්වනු ලැබූ වැඩමුළුවක් පසුගියදා පුත්තලම නගරයේදී පැවැත් වුණි. මෙම අවස්ථාවට සම්පත්දායකයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස්...

අමෙරිකාවේ මුස්ලිම් පල්ලියක වෙඩිතැබීමක්. 3 දෙනෙකු මරුට.

අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම...

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක සර්ව ආගමික නායකයින් ආශීර්වාද කරයි.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික (සර්ව ආගමික) සංවිධානයේ නිර්මාතෘ හා ගරු සභාපති, කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර නායක...

Latest news

පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන්...

ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා...

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන...